CLC ළමා ඉතුරුම්

CLC ළමා ඉතිරිකිරීමේ ගිණුම යනු ඔබේ දරුවාගේ මූල්‍ය සාක්‍ෂරතාවය වර්ධනය කරනා පළමු පියවර වන අතර, එය ඔබගේ දරුවා හට ඉහළ ප්‍රතිලාභ අත්කරදීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇත.

CLC ඉතිරිකිරීමේ ගිණුම් වල ආකර්ශණීය ප්‍රතිලාභ දැන්ම ලබාගන්න!

විශේෂාංග සහ ප්‍රතිලාභ:

  • අවම තැන්පතුව රු. 1,000 කි.
  • ගිණුම් විවෘත කිරීමේ හෝ අමතර ගාස්තු නොමැත.
  • වයස අවුරුදු 18 ඉක්මවූ පසු නොමිලේ ATM ඩෙබිට් කාඩ්.
  • දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ගිණුමක් ආරම්භ කළ හැකිය.
  • මාසිකව බැරකරනු ලබන පොලිය දෛනිකව ගණනය කිරීම.