clc gold loan

CLC රන් ණය

මුදල් හදිසි ඕනෑම අවස්ථාවක ඉක්මණින් මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත් CLC, අඩු පොලී අනුපාත යටතේ රන් ණය ලබාදීමට ඉදිරිපත්ව ඇත. මෙහිදී ක්‍ෂණික මුදල් ගනුදෙනු පූර්ණ රහස්‍යභාවයෙන් යුතුව සුපරික්‍ෂාකාරී අයුරින් අප විසින් කළමනාකරණය කරනු ලබන අතර, ගනුදෙනුකරුවන්ගේ රන් භාණ්ඩ සඳහා ඉහළ ආරක්‍ෂාවක් ලබාදීමටද අප සහතික වේ.

ප්‍රදානයන්

  • රන් සඳහා ඉහළ වටිනාකමක් ලබාදීම.
  • අඩු පොලී අනුපාත යටතේ නැවත ගෙවීමේ පහසුකම. (මාස 1, මාස 6 සහ මාස 12)
  • ගනුදෙනුකරුවන්ගේ අභිමතය පරිදි රන් භාණ්ඩ, රන් කාසි, රන් බිස්කට්ස් නැවත මුදවා ගැනීමේ හැකියාව .
  • ඕනෑම CLC ආයතනයකින් ගෙවීම් කිරීමේ පහසුව.
  • එක් රන් භාණ්ඩයකට වඩා වැඩි ගණනක් උසක් කර ඇති ගනුදෙනුකරුවකු හට එක් රන් ආභරණයක් මුදවා ගැනීමේ හැකියාව.
  • ශාඛා සදුදා සිට ඉරිදා දක්වා පෙ.ව 8.30 සිට ප.ව 5 දක්වා විවෘතව පවතින අතර, සෙනසුරාදා දිනයේ පමණක් පෙ.ව 9 සිට දවල් 12 දක්වා විවෘතව ඇත. (මහජන සහ බැංකු නිවාඩු ඇතුළත්ය)
  • ක්‍ෂණික සහ වෘත්තීයමය පාරිභෝගික සේවාවක්.
  • රහස්‍යබව 100% කින්ම සුරැකීම.
  • රන් භාණ්ඩ සඳහා රක්‍ෂණාවරණයක්.

සුදුසුකම්

  • වයස අවුරුදු 18 ඉක්මවූ ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම.

අවශ්‍ය ලේඛන

  • ජාතික හැදුනුම්පතේ මුල් පිටපත සහ නිරවද්‍යතාවය සහතික කිරීමේ ක්‍රියාවලිය සදහා එහි ඡායා පිටපතක්.

* නියමයන් සහ කොන්දේසි අදාළ වේ

Branch contact numbers

Akuressa

761637498

*
Ambalangoda

760318646

*
Ampara

761137259

*
Anuradhapura

761091645

*
Badulla

740748556

*
Bakamoona

766225693

*
Batticaloa

768202913

*
Chilaw

764157536

*
Dambulla

740509718

*
Dehiwela

764663838

*
Embilipitiya

761138163

*
Galle

767035409

*
Gampaha

769750831

*
Gampola

741779568

*
Horana

762713808

*
Jaffna

768810794

*
Kalmunai

769966542

*
Killinochchi

778652042

*
Kochchikade

741844013

*
Mannar

766971472

*
Matale

764816358

*
Matara

764513095

*
Medawachchiya

765630320

*
Minuwangoda

741808337

*
Nelliady

764816547

*
Nochchiyagama

766832082

*
Nugegoda

763288634

*
Nuwara-Eliya

779457057

*
Ratnapura

765902423

*
Serunuwara

768864278

*
Thambuttegama

765659973

*
Tissamaharama

741960107

*
Trincomalee

760798841

*
Vavuniya

761128435

*
Wattala

741849679

*
Bakamuna

741822453

*
Chunnakam

761832012

*
Giriulla

766145488

*
Grandpass

771383376

*
Kalutara

768964473

*
Kegalle

741175539

*
Kuliyapitiya

775308914

*
Mathugama

773548472

*
Monaragala

741808336

*
Negombo

770263965

*
Nikawaratiya

762502659

*
Parakramapura

775171953

*
Pilimatalawa

740017831

*
Pitigala

771389613

*
Polonanaruwa

769984225

*
Pudukudiirippu

763645821

*
Puttalam

740623896

*
Tangalle

764759223

*
Udugama

767675950

*
Wennappuwa

741849663

*