CLC ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු

CLC ස්ථාවර තැන්පතු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිලාභ රැසක් අත්කර දෙයි.

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • අවම තැන්පතුව රු. 5,000 කි
  • ඔබගේ ආයෝජන සැළසුමට ගැලපෙන අයුරින් මාස 1 සිට 60 දක්වා ගෙවුම් කාල පරාසය
  • ආකර්ෂණීය පොලී අනුපාත
  • ඒකාබද්ධ තැන්පත්කරුවන් සඳහා අවස්ථාව
  • ඔබේ නිවසටම සේවා සැපයීම වෙනුවෙන් කැපවූ පාරිභෝගික සේවාව
  • පොලිය මාසිකව, වාර්ෂිකව සහ කල්පිරීමේ පදනම මත ඉපයීමේ හැකියාව
  • කෙටි කාලයකින් සහ අවම ලියකියවිලි මගින් ස්ථාවර ගිණුමේ වටිනාකමින් 90% දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව
  • සහතික කිරීමේ ලිපි ලබාගැනීම
  • කිසිදු අයකිරීමකින් තොරව CLC ඉතුරුම් ගිණුමකට හෝ වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයකට පොලිය සම්ප්‍රේෂණය කිරීම
  • ඉල්ලීමට අනුව ස්ථාවර තැන්පතුවේ පොලිය සම්බන්ධ තොරතුරු කෙටි පණිවිඩ, ඊ මේල් හෝ තැපැල් මගින් දැන්වීම.

(තැන්පත් කළ දිනට වයස අවුරුදු 60 හෝ ඊට වැඩි තැන්පත්කරුවන්)

කාලසීමාව

මාසිකව

වාර්ෂිකව

කල්පිරීමේදී

මාසය සාමාන්‍ය වාර්ෂික සමාන. අනුපාත සාමාන්‍ය වාර්ෂික සමාන. අනුපාත සාමාන්‍ය වාර්ෂික සමාන. අනුපාත
1 18.50% 20.15%
3 18.50% 20.15% 20.00% 21.55%
6 19.00% 20.75% 20.50% 21.55%
12 20.25% 22.24% 22.00% 22.00% 22.00% 22.00%
13 20.25% 22.24% 22.00% 21.81%
18 20.25% 22.24% 22.00% 20.94%
24 20.50% 22.54% 22.50% 22.50% 22.50% 20.42%
36 20.50% 22.54% 22.50% 22.50% 22.50% 18.76%
48 20.50% 22.54% 22.50% 22.50% 22.50% 17.41%
60 20.50% 22.54% 22.50% 22.50% 22.50% 16.27%
Special Note:
  1. To accommodate Senior Citizen rates, a customer should be above age of 60 years at the time of accepting or renewing the FD.
  2. No Unfixed option or product available and existing Unfixed FDs should renew under General or Senior Citizen category.
  3. FD monthly interest rates A.E.R cannot exceed the given CBSL cap rates.
  4. We have already entered Ceiling rates in the system for all deposits. Hence no additional special rates can be offered.