CLC ස්ථාවර තැන්පතු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට පුළුල් පරාසයක විහිදුණු ප්රතිලාභ රැසක් අත්කර දෙයි.
විශේෂාංග සහ ප්රතිලාභ
- අවම තැන්පතුව රු. 5,000 කි
- ඔබගේ ආයෝජන සැළසුමට ගැලපෙන අයුරින් මාස 1 සිට 60 දක්වා ගෙවුම් කාල පරාසය
- ආකර්ෂණීය පොලී අනුපාත
- ඒකාබද්ධ තැන්පත්කරුවන් සඳහා අවස්ථාව
- ඔබේ නිවසටම සේවා සැපයීම වෙනුවෙන් කැපවූ පාරිභෝගික සේවාව
- පොලිය මාසිකව, වාර්ෂිකව සහ කල්පිරීමේ පදනම මත ඉපයීමේ හැකියාව
- කෙටි කාලයකින් සහ අවම ලියකියවිලි මගින් ස්ථාවර ගිණුමේ වටිනාකමින් 90% දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව
- සහතික කිරීමේ ලිපි ලබාගැනීම
- කිසිදු අයකිරීමකින් තොරව CLC ඉතුරුම් ගිණුමකට හෝ වෙනත් ඕනෑම මූල්‍ය ආයතනයකට පොලිය සම්ප්‍රේෂණය කිරීම
- ඉල්ලීමට අනුව ස්ථාවර තැන්පතුවේ පොලිය සම්බන්ධ තොරතුරු කෙටි පණිවිඩ, ඊ මේල් හෝ තැපැල් මගින් දැන්වීම.
(තැන්පත් කළ දිනට වයස අවුරුදු 60 හෝ ඊට වැඩි තැන්පත්කරුවන්)
කාලසීමාව
|
මාසිකව
|
වාර්ෂිකව
|
කල්පිරීමේදී
|
මාසය |
සාමාන්‍ය |
වාර්ෂික සමාන. අනුපාත |
සාමාන්‍ය |
වාර්ෂික සමාන. අනුපාත |
සාමාන්‍ය |
වාර්ෂික සමාන. අනුපාත |
1 |
|
|
|
|
18.50% |
20.15% |
3 |
18.50% |
20.15% |
|
|
20.00% |
21.55% |
6 |
19.00% |
20.75% |
|
|
20.50% |
21.55% |
12 |
20.25% |
22.24% |
22.00% |
22.00% |
22.00% |
22.00% |
13 |
20.25% |
22.24% |
|
|
22.00% |
21.81% |
18 |
20.25% |
22.24% |
|
|
22.00% |
20.94% |
24 |
20.50% |
22.54% |
22.50% |
22.50% |
22.50% |
20.42% |
36 |
20.50% |
22.54% |
22.50% |
22.50% |
22.50% |
18.76% |
48 |
20.50% |
22.54% |
22.50% |
22.50% |
22.50% |
17.41% |
60 |
20.50% |
22.54% |
22.50% |
22.50% |
22.50% |
16.27% |
Special Note:
- To accommodate Senior Citizen rates, a customer should be above age of 60 years at the time of accepting or renewing the FD.
- No Unfixed option or product available and existing Unfixed FDs should renew under General or Senior Citizen category.
- FD monthly interest rates A.E.R cannot exceed the given CBSL cap rates.
- We have already entered Ceiling rates in the system for all deposits. Hence no additional special rates can be offered.