CLC මගින් ඔබගේ පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා ගැළපෙන අයුරින් ඔබගේ සිහින වාහනය හෝ උපකරණ මිලදී ගැනීම සඳහා වේගවත් සහ පහසු විසඳුම් රැසක් ඉදිරිපත් කරනු ලබයි.
ඔටෝ වාහන කල්බදු /ත්‍රිරෝද රථ කල්බදු
විශේෂ ප්රතිලාභ
- මාස 84 දක්වා ගෙවීම් කාලය.
- මිත්‍රශීලී, පුද්ගලික සහ පහසුකම් වලින් යුතු සේවාව.
- අවම ලියකියවිලි සහිත නම්‍යශීලී ක්‍රියාවලිය.
- පැය 24 ක් තුළ අයදුම්පත් සැකසීම.
- ලේඛන ඉදිරිපත් කිරීමෙන් පැය 3 ක් ඇතුළත කල්බදු පහසුකම් සැපයීම.
සුදුසුකම්
- අයදුම්කරුවන් වයස අවුරුදු 20-55 අතර පසුවීම.
අවශ්‍ය ලේඛන
- ජාතික හැඳුනුම් පතේ පිටපතක්
- ස්ථිර පදිංචිය ගෙවුම් බිල්පත් මගින් සනාථ කිරීම
- ජංගම හෝ ඉතුරුම් ගිණුම් ප්‍රකාශ
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (අවශ්‍ය නම්)
- වැටුප් විස්තර සහ සේවායෝජක ලිපිය (අවශ්‍ය නම්)
- වත්කම් සහ වෙනත් සුරැකුම්පත් පිළිබඳ විස්තර
- අමතර වෙනත් උපකාරක ලියකියවිලි
ආයතන සඳහා උපකරණ කල්බදු
CLC මගින් සියලුම ක්රමාංකනයන් සහිත ආයතන සඳහා යෝග්‍ය උපකරණ කල්බදු පහසුකම් ලබාගැනීම සඳහා මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ලබයි.
අවශ්‍ය ලේඛන
- ජාතික හැඳුනුම් පතේ පිටපතක්
- ස්ථිර පදිංචිය ගෙවුම් බිල්පත් මගින් සනාථ කිරීම
- ජංගම හෝ ඉතුරුම් ගිණුම් ප්‍රකාශ
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (අවශ්‍ය නම්)
- අමතර වෙනත් උපකාරක ලියකියවිලි